ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ජනාධිපතිවරයා සහ බිරිඳ ගොස් ඇති...
අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමිකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. බීබීසී ආයතනය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කථානායකවරයා සඳහන්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ජූලි 11 වැනිදා සඳහන් කළා. දේශපාලන...
2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසර දෙකහාමාරක් ඇතුළත මෙරට ආර්ථිකය...
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ “පොලිස් ඇඳිරි නීතිය” පොලිස්පතිවරයා විසින් ඉවත් කරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසන්නේ ජූලි 09 වැනිදා පෙරවරු 8 සිට එය ඉවත්...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 වැනිදා පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක් නිකුත් පොලීසිය පවසනවා. ඒ...
භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් විසින් සංවිධනාය කර තිබෙන විරෝධතාවයකට එරෙහිව කොටුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව, එම පිරිසට ඕල්කට්...
විශේෂ අවස්ථා චරිත් අසලංකගෙන් අගනා ශතකයක්. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තරඟයේ අණසක පැතිරවිය. ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කිරීමට ඉතා ආසන්න විය. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී...
පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින්...
ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට මුස්ලිම්වරුන් සහභාගී නොකර සිටීමට මෙරට හජ් වන්දනා කමිටුව තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා කෙරුණි. නමුත් මේ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 14ක් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ අනාවරණය කළා. එමෙන්ම ඔහුට...
ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මැයි 27 වැනිදා නියෝග කර ඇත....
මුදල් විෂයභාර අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට පුවත්පත් හා සමාජ මාධ්‍යවල...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ආරංචි මාර්ග සඳහන් කළේ නව ධූරයට...