Advertise with Giraya
NEWS

ත්‍රිකුණාමලයේ සියලුම පාසල් නැවත දැනුම්දෙන තුරු වැසේ

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පළාත් ආණ්ඩුකාර කාර්යාල මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top