Advertise with Giraya
FEATURES

225ම එපා ද? තියාගන්න ඕනේ කාවද? හිටපු ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ කියයි

මේ දිනවල රට තුළ පවතින දේශපාලන තත්වය හමුවේ මතුව ඇති ප්‍රධාන කරුණක් ලෙස “225ම එපා” යන කරුණ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසන්නේ “225ම එපා” යන පාඨයෙන් කියැවෙන්නේ එක් අයෙකු සම්බන්ධයෙන් බවයි. ඒ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” පිළිබඳව බව ද ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව, මහජන නියෝජිතයින් ලෙස කටයුතු නොකරන මන්ත්‍රීවරුන් මෙයින් අදහස් කෙරෙන බවත්, මෙතරම් ප්‍රශ්න තිබෙන රටේ එම ගැටළු විසඳීමට වත්මන් මන්‍ත්‍රීවරුන් ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top