කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මැයි 27 වැනිදා නියෝග කර ඇත.
කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල එම නියෝගය ලබා දී ඇති අතර අද ( 27) එම නියෝගය ලබා දීම සිදු කළේය.
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් මෙම දඩුවම් පමුණුවා තිබෙනවා.