බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඔහුට සහය පළ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන්...
මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම මර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්‍රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘අරුණ’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා. එහිදී, මේ තීරණාත්මක...
මිනිපේ, හසලක ප්‍රදේශයේදී සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ මද්දකට අසුවී තවත් කඳුකර කොටියෙකුගේ දිවි අහිමිවීමක් පෙරේදා (11) වාර්තා විය. හසලක මහගලඉන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තම නිවස...
නිරෝධායන පනත නොතකා සිදු කරන විරෝධතා සම්බන්ධයෙන් පොලීසිය පියවර ගන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති ලිඛිත නියෝග අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්...
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී ඇති ව තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි. මාධ්‍ය...
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මැති සබයේ පළමු පෙළ ආසනයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා මැති සබේ දෙවැනි පෙළේ ආසනයකට ගොස් ඇත. එස්. එම්....
රට විවෘත කිරීමට කටයුතු කරගෙන යමින් පවතින අවස්ථාවේ දී හතරවන රැල්ලක් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දේශපාලඥයින්ගෙන් ඉල්ලිමක් කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රයේ...
දැනට පවතින සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව, දැනට පවතින අන්තර්...
ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14 කට වැඩි ප්‍රමාණයෙන් ලක්ෂ හයක් කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ...
උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතයක් ඇති නමුත් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවේ දී වගකීම සහගතව හැසිරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එවන් අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ...