අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මුතුරාජවෙල ආශ්රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර...
මෙරට සංගීත ක්ෂේත්රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය...
සංගීතා තදානි එහෙම නැත්නම් ගොඩක් අය දන්න දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ ‘බෝඩිමේ ඇන්ටිගේ’ චරිතය හරහා ප්‍රේකෂක ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිනිය මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන...
ප්‍රවීණ සටන් නළු විල්සන් නළු විල්සන් කරු අත්අඩංගුව ගත්තේ පොලිස් නිලධාරියෙකුට පහර දීම නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. රංගන ශිල්පී...
ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය නිවසේ දී ආරියසිංහ ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මියයන විට ආරියසිංහ...
ප්‍රවීණ රංගන ශිල්පි අනුලා බුලත්සිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විය...
අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් වූ ටෙනිසන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් වී ඇති බව රෝහල්...