ළමා කතා රචනා ශිල්පිනියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක් ලෙසින් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පාත්‍ර වූ සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වී තිබේ. දින 4ක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි...
ඉන්දියාවේ මහජන සාමය, ස්වෛරීභාවය හා රාජ්‍ය ආරක්ෂාව පිණිස පසුගියදා චීනයේ නිපදවන දුරකථන යෙදවුම් 50ක් පමණ තහනම් කිරිමට ඉන්දීය රජය විසින් පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත්, මේ...
පසුගියදා දිවියෙන් සමුගත් බොලිවුඩයේ තාරකාවක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘දිල් බේචාරා (Dil Bechara) චිත්‍රපටිය ජූලි මස 24 වන දින Disney Plus...
ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදකයෙකු වූ නඩරාජා ශිවම් මහතා ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වේ. මිය යන විට...
අවාසනාවන්ත ලෙස අකාලයේ තම දිවියට සමුදුන් බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගැන ඔහු ජිවත්ව සිටිය කාලයට වැඩිය ජනතාව අතර දැඩි කතාබහට ලක් විය. එලෙසම,...
ලංකාවේ බොහෝ විට හූනියම් සඳහා යොදා ගන්නා සර්ප හැව චිත්‍ර කලාව සඳහා යොදා ගත් අපූරු පුද්ගලයෙක් ගැන වාර්තා වේ. විවිධ දක්ෂතා සතු ඔහු ම අයෙකුටම වඩා...
හොලිවුඩ් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් අතර ටොම් කෘෘස් යනු ඉතා ජනප්‍රිය නළුවකු බව රහසක් නොවෙයි. පසුගිය කාලයේ ඔහු රඟපෑ Mission Impossible චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි...
පසුගිය කාලයේ ඉන්දියාව වසා තැබීම සමඟ තම තමන්නේ නිවෙස්වලට කොටු වූ බොලිවුඩ් තරු කාලය කළ අයුරු පිළිබඳව දැනගන්න රසිකයන්ගේ ඇති උනන්දුව නිසාම ඔවුන් එම කාලය ගත...
පසුගිය දිනයක රූපවාහිනි වැඩසටහනක දී ඇය කියූ කතාවක් නිසා පැතිරුණු නානාප්‍රකාර කටකතා මැද වුවද ඇයගේ කටහඬ අසන්නට නම් කිසිවෙකු මැලි නොවූ තරම් ය. සමිතා එරන්දතී මුදුන්කොටුව....
අසනීප තත්ත්වයත් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ පසු වූ ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කරයි. ඔහුගේ පුත් ලෙලුම්...