1970 දශකයෙ සිංහල සිනමාවේ සිටි කඩවසම් නළුවා වෙමින් රසික හිත් දිනාගත් ප්‍රවීන රංගන ශිල්පී තිස්ස විජේදුරේන්ද්ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ. මහරගම අපේක්ෂා රෝහලේ...
ලොව සුප්‍රසිද්ධ වීදි කලාකරුවෙක් වන බැන්ක්සි ගේ සිතුවමක් එංගලන්තයේ සවුත්හැම්ටන් රෝහලේ දී ඊයේ (06) දකින්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වර්ග මිටරයක් පමණ වන...
බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ රිෂි කපුර් මුම්බායිහි රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කපූර් පවුලෙන් පැවත එන රිෂී කපූර්, බොලිවුඩ් සිනමා...
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා නිවාස වලට කොටු වී සිටින ජනතාව ඉලක්ක කරගනිමින් ලෝකයේ ජනප්‍රිය කලාකරුවන් විසින් සුවිශේෂී වූ ප්‍රසංගයක් පැවැත්වීමට සුදානම් බව විදෙස් මාධ්‍ය...
කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අප්පුවාගේ චරිතයෙන් ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇත. අසනීප තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10ට පමණ අබේකෝන් මහතා...
ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය නිසා ඉන්දියාව දින 21 ක කාලයක් පුරාවට වසා දැමීමට එරට රජය තීරණය කළා. නමුත්, පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලට නොගනිමින්...
ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ ඔහු අසනීප තත්ත්වයෙන්...
ලොව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ වන රීටා විල්සන් යුවලට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වර්නර්...
පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාගේ ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වීමේ උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරු 3.30ට කොළඹ 07, පදනම් ආයතනයේදී සිදුවේ. බටහිර...
වල්ලි අම්මා යනු කඳසුරිදුන්ගේ භාර්යාවන් දෙදෙනාගෙන් කෙනෙකු බව දන්නවා වුනත් ඒ පසුබිමේ ඇති ආදර කතාව බොහෝ දෙනා දන්නේ නැත. වැදි යුවතියක ලෙස හැදී වැඩෙමින් කඳ සුරිඳුන්...