“රට බල ගන්වන අමාත්‍යාංශයක් ලෙසට විදුලිබල අමාත්‍යාංශය තමං වෙතින් වෙන පරිසර හානිය අවමකර ගැනීමට උත්සාහ දරනවා. ලංකාවේ පරිසරය පිළිබඳව විත්තිකරුවන්ව විත්තිකූඩුවට නග්ගවනවා නම් විදුලිබල ඇමතිවරයා විදියට...
ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී දිසා අඩවි වන නිලධාරි දේවානි ජයතිලක හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ (30) දිනයේ දී ත් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ...
යෝංජිත ගිං-නිල්වලා අතිරික්ත ජල හැරවුම් ව්‍යාපෘතිය පිළිබඳව වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් කරුණු පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රදේශයේ දී...
ලෝක ජල දිනය මාර්තු 22 වන දිනයට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් අද දිනයේ දී සංවිධානය කර තිබෙනවා. එහි මුලික වැඩසටහන ‘සුරකිමු ගංගා’ ජාතික...
අතිගරු ජනාධිපතිතුමන්ගේ අරමුණ මුතුරාජවෙළ ද රම්සාර් තෙත් බිම් ලැයිස්තුවට ඇතුළත් කළ හැකි පරිදි සංරක්ෂණය කිරීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මුතුරාජවෙළ තෙත් අභයභූමිය සංරක්ෂණ කටයුතු...
බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාලා නිෂ්පාදනය ද තහනම් කිරිමට පියවර ගන්නා බව...
ජනගහනයට අනුපාතිකව කොළඹ නගරයේ වායුගෝලයේ පවතින ඔක්සිජන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා. එසේ වුවද, එම ගැටළුව තවමත් මිනිසුන්ට...