ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මැයි 27 වැනිදා නියෝග කර ඇත....
මුදල් විෂයභාර අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට පුවත්පත් හා සමාජ මාධ්‍යවල...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ආරංචි මාර්ග සඳහන් කළේ නව ධූරයට...
මැයි 09 වැනිදා මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීම සඳහාපිරිස් ගෙන්වීමට යොදාගෙන ඇති ලංගම සතු බස් රථ සහ වෙනත් වාහන අවභාවිතයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල විමර්ශනයක් සිදුකර නොමැති බව...
මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාවක් පමණක් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මැයි 25 වැනිදා පෙරවරුවේ කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී...