පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 වැනිදා පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක්...
භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් සහ ඒවායේ සාමාජිකයින් විසින් සංවිධනාය කර තිබෙන විරෝධතාවයකට එරෙහිව කොටුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ඒ...
පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට මුස්ලිම්වරුන් සහභාගී නොකර සිටීමට මෙරට හජ් වන්දනා කමිටුව තීරණය කර ඇති බව පසුගිය සතියේ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 14ක් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ...
ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඒ...
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මැයි 27...
මුදල් විෂයභාර අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ආරංචි මාර්ග...
මැයි 09 වැනිදා මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීම සඳහාපිරිස් ගෙන්වීමට යොදාගෙන ඇති ලංගම සතු බස් රථ සහ වෙනත් වාහන අවභාවිතයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල...