පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න සඳහන් කළේ තමන්ව මෙම තනතුරට යෝජනා කොට...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනයට අනුව ඊට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10...
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව “ගිරය” පසුගිය දා අනාවරණය කළා. ඒ අනුව, එම තීරණය පිළිබඳ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිහිටුවන නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින්...
යළිත් මුදල් අමාත්‍යධුරය භාරගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමක් හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි විසින් ඉවත දමා ඇති බව වාර්තා වෙයි. තම පවුලේ උදවියගෙන් එල්ල...
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මැයි 14 වැනිදා පැවති රැස්වීමට මැතිඇමතිවරුන් පැමිණි වාහන සම්බන්ධයෙන් ඊයේ දිනයේ වැඩි සමාජ අවධානයක් යොමු වී තිබුණි. වෙනදාට බී.එම්.ඩබ්....
නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යැවූ ලිපියට සජිත් ප්‍රේමදාස පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින්...