ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. පාරිභෝගිකයින්ට...
සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail...
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට නව දුරකථන යෙදවුමක් නිර්මාණය කර තිබේ. එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත...
කාලයෙන් කාලයට සමාජ ජාලා හරහා නැඟි එන නොයෙකුත් රැලි තිබෙන අතර එය කාලයත් සමඟ යළිත් යටපත් වී යයි. නමුත්, මෙයින් සමාජජාලා පරිශිලකයන්ට සිදුවන බලපෑම් පිළිබඳව බොහෝ...
ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගනුම ලබන ජනන සතිශ්ක සිසුවා විසින් ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කර තිබේ. ඔහු ඊයේ...
සෞඛ්‍යයට අදාළ නව නිර්මාණ බිහිකිරීම සඳහා තාක්ෂණික සම්බන්ධීකරණය හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති...
ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා ආසාදිතයින් හඳුනාගත හැකි covidsafe නම් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. එමඟින්, අඩි 5ක දුරක් තිබියදී කොරෝනා ආසාදිතයෙකු ජංගම දුරකථන යෙදවුම භාවිතා...