කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ එම වෛරසය මර්දනය සඳහා යොදා ගත හැකි නව නිපැයුම් රාශියක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා නව...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථයක් වන ‘වේගා’ නිෂ්පාදනය කළ සමාගම විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ලංකාව තුළ පමණක් නොව ලෝකය තුළ...
මම නව නිපැයුම්කරුවෙක් පර්යේෂකයෙක්. ඒ සඳහා මාව හදුනාගන්න මට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. මම නව නිපැයුම්කරුවෙක් විදිහට ජාත්‍යන්තරය ජයගත් පුද්ගලයෙක්. ස්වීට්සර්ලන්තයේ රන්...
දිරායන පොලිතීන් භාවිත කර සකස් කරන ලද රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් අඩු වියදමකින් නිර්මානය කරගෙන තිබෙනවා. මෙම ඇඳුම...
නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ හැකි විෂබීජ හරණ හා පෙරනය සහිත වායුසමීකරණ යන්ත්‍රයක් නිපදවීමට බද්දේගම කාර්මිකයකු සමත්ව සිටියි. මෙහි නිර්මාණකරු බද්දේගම රෝහල ඉදිරිපිට පදිංචි එච්.ඩබ්. තුෂාන්...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8.15 ට ජිනීවා නුවරදී එළිදක්වනවා. එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණ ද...