කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අ නතුරු...
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දිනයේ සිය නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද...
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ හෙට දිනය වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා....
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට අද (15) දිනයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
ඊයේ (13) දිනයේ සිට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කැළඟි ගඟ ස්ථාන රැසකින් ජල මට්ටම ඉහළ යමින් තිබෙන අතර හොලොම්බුව ප්‍රදේශයේ මහ ගංවතුර මට්ටම ද ඉක්මවා...
අද (13) රාත්‍රියේ ඇතැම් ස්ථානවලට මි.මි. 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටිනවා. අද පස්වරු 04 යි...