වාහන ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සළසමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. මීට පෙර සැළසුම් කර තිබුණේ රාජ්‍ය...
වයස අවුරුදු 35 නොඉක්මවූ උපාධිධාරී ගුරුවරු 5,500ක් නුදුරේ දීම ගුරුසේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව,...
රියදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික අංශයට ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා. ජුනි 14 වැනිදා මෝටර් රථ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති, චන්දික අබේරත්න පොලීසිය විසින් මැයි 10 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා....
රාජපක්ෂ පවුල් පාලනයට බියවී ද, තවත් විටෙක සංත්රාසයට පත්වීමෙන් ද බලා සිටි ජනතාව 2015 දී එම පවුල් පාලනයපරාද කරන විට තිබුණාට වඩා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට ඉදිරි වන බව ජූලි 15 වැනිදා නිල වශයෙන්...
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමන් වෙත යොමු කළ බව කථානායක මහින්ද යාපා...
වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව කථානායක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. ජූලි 13 වැනිදා ජනාධිපතිවරයාගේ ඉල්ලා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ජනාධිපතිවරයා සහ බිරිඳ ගොස් ඇති බව ජාත්‍යන්තර...
අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමිකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. බීබීසී ආයතනය වෙත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ජූලි 11...
2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසර...
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ “පොලිස් ඇඳිරි නීතිය” පොලිස්පතිවරයා විසින් ඉවත් කරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසන්නේ ජූලි 09 වැනිදා පෙරවරු...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජූලි 08 වැනිදා පස්වරු 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් බලප්‍රදේශ 7කට “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනයක්...