අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමිකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති මන්දිරය,...
මැයි 09 වැනිදා මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීම සඳහාපිරිස් ගෙන්වීමට යොදාගෙන ඇති ලංගම සතු බස් රථ සහ වෙනත් වාහන අවභාවිතයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල විමර්ශනයක් සිදුකර නොමැති බව...
මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාවක් පමණක් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්...
ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 19 ක් සහ ගුරුවරුන් දෙදෙනෙකු මියගිය බව ටෙක්සාස් හී මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව උපුටා...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මැයි 25 වැනිදා පෙරවරුවේ කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී...
මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන දර්ශන හදුන්ගොඩ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ඔහු විසින් සිය යූටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ වැඩසටහනකට අදාළව ප්‍රකාශයක්...
මැයි 24 වැනිදා අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සියලු ඉන්ධන මිල ගණන් රුපියල්...
ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර අහක බලාගෙන පත්වීම ලබාගත් බවත් ඉඩම් හා සංචාරක...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා...
නිදහස් ශ්‍රී ලංකාවේ රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති ණය ගෙවීම පැහැර හැර තිබේ. නොගෙවූ ණය...
ලොව පුරා වැඩි අවධානයක් දිනාගත් තවත් රෝගයක්පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ වනවිට අවම වශයෙන් රටවල් 12ක මෙම “වඳුරු උණ” රෝගීන් 80 කට...
මාධ්‍යවේදී මංජුල බස්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කැඳවා තිබේ. ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බව කියමින් මංජුල බස්නායක මැයි 23 වැනි සඳුදා කැඳවා ඇති...
දිගින් දිගටම පත් කිරීම කල් ගිය කැබිනට් මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මැයි 20 වැනිදා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව,...
දිගින් දිගටම පත් කිරීම කල් ගිය කැබිනට් මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මැයි 20 වැනිදා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් මැයි 20 වැනි සිකුරාදා දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දෙනු ලැබුවා. ඒ මැයි...
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින්...