කොටි සංවිධානය, ශ්‍රී ලංකාවට ප්රහාරයක්දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත පළ කර ඇති මාධ්‍ය වාර්තාව...
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මැයි 14 වැනිදා පැවති රැස්වීමට මැතිඇමතිවරුන් පැමිණි වාහන සම්බන්ධයෙන් ඊයේ දිනයේ වැඩි සමාජ අවධානයක් යොමු...
‘මුල්ලිවයිකාල් සංවත්සරය නිමිත්තෙන් විදේශගත ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන ප්රහාරසැලසුම් කර තිබේ’ රට ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති හෙයින්, ශ්‍රී ලංකාව...
නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යැවූ ලිපියට සජිත් ප්‍රේමදාස පිළිතුරු ලිපියක් යොමු කර...
සාමකාමී විරෝධතාකරුවන්ට ගාලුමුවදොර දී අමානුෂිකලෙස පහරදීමෙන්පසු ඇති වූ තත්වය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වු බව කිය මැතිඇමතිවරුන්ට තලවතුගොඩ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් තම පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික වැඩ...
අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පත් කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග සූදානමින් සිටින බව “ගිරය”ට වාර්තා වේ. ශ්‍රී...
වයඹ පළාතේ, පුත්තලම, කල්පිටිය වෙරළට ඔබ්බෙන් වූ දූපත් 14 න් දෙවන විශාලතම දූපත ලෙස සැළකෙන උච්චිමුනේ දූපත, ස්විට්සර්ලන්ත සමාගමකට බදු දී තිබෙනවා....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ස්වාධීනත්වය රැකගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මැයි 13 වැනිදා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිධූරය සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමකින් තොරව කොන්දේසි පනවමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තවත් ලිපියක් ජනාධිපතිවරයා...
කිසිවෙකු භාර නොගෙන සිටි අග්‍රාමාත්‍ය ධූරය එක හෙළාම භාරගෙන මේ වනවිට 6 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ...
ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය වහා අවම කර ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක්...
අමාත්‍යධූර සඳහා නිර්දේශීත නාමලේඛණයක් මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පහත මන්ත්‍රීවරුන් සඳහා එම ධූර භාර ගන්නා ලෙස...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට තම පක්ෂයේ සහය ලබා නොදීමට තීරණය කළ බව මැයි 13 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා. අවසන් වරට කැබිනට්...
උපාධිධාරී ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගන්න යයි
EXCLUSIVE – රියදුරු බලපත්‍ර ලක්ෂ 8ක් මුද්‍රණය කරන්න පෞද්ගලික අංශයට දෙන්න යයි
පියත් නිකේෂලට පහරදුන්නැයි කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට – පහරදීමට හේතුව බේරෙට එබූ වීඩියෝවක් පළ කිරීම!
කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායක
දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි
Watch Live – ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව කථානායක නිවේදනය කරයි
වැඩ බලන ජනාධිපති රනිල්ගෙන් නියෝග රැසක්
ජනාධිපති ආරක්ෂිතව මාලදිවයිනට, ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් ගුවන් හමුදාව ක්‍රියාත්මක කළ බවට නිවේදනයක්
අරලිය මැදුරේ ගැටුමේන් අරගලකරුවන් 10ක් රෝහලේ
#Breaking ගෝඨාභය රටින් ගිය බව කථානායක තහවුරු කරයි