POLITICS3 years ago
බැසිල්ට, නාලකට හා සරත්ට කැබිනට් ඇමතිධූර? පළමු සංශෝධනය ගැන ඉඟි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර තිබෙනවා. 2020 මහමැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන “වියත්මග” සාමාජිකයින්ට...