රාජපක්ෂ පවුල් පාලනයට බියවී ද, තවත් විටෙක සංත්රාසයට පත්වීමෙන් ද බලා සිටි ජනතාව 2015 දී එම පවුල් පාලනයපරාද කරන විට තිබුණාට වඩා විශාල පවුල් බලයක් 2019...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට ඉදිරි වන බව ජූලි 15 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සමගම...
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමන් වෙත යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජූලි 15...
වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව කථානායක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. ජූලි 13 වැනිදා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් සිටිය දී කථානායකවරයා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ජනාධිපතිවරයා සහ බිරිඳ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. ජනාධිපති ගෝඨාභය...
අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමිකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. බීබීසී ආයතනය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කථානායකවරයා සඳහන්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ජූලි 11 වැනිදා සඳහන් කළා. දේශපාලන...
2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසර දෙකහාමාරක් ඇතුළත මෙරට ආර්ථිකය...
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ “පොලිස් ඇඳිරි නීතිය” පොලිස්පතිවරයා විසින් ඉවත් කරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසන්නේ ජූලි 09 වැනිදා පෙරවරු 8 සිට එය ඉවත්...