පසුගිය සතියේ තිරගත වූ නියෝජ්‍ය කථානායක නාටකයෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඡන්ද 148ක් ලබාගත් රංජිත් සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වීම හේතුවෙන් නැවතත් ඒ සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ...
අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පත් කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග සූදානමින් සිටින බව “ගිරය”ට වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍යධූර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ස්වාධීනත්වය රැකගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මැයි 13 වැනිදා පොහොට්ටුවේ මහලේකම්, නීතිඥ සාගර...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට තම පක්ෂයේ සහය ලබා නොදීමට තීරණය කළ බව මැයි 13 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා. පක්ෂ නායක,...
අග්රාමාත්යධූරය සහ ආණ්ඩුවේ වගකීම භාරගැනීමට සූදානම් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මැයි 11 දින ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ඒ දැඩි කොන්දේසියක් මතයි....
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෝටර් රථයකින් කොල්ලුපිටිය පෙරහැර මාවතේ ගමන් කර සිටිය දී පිරිසක් සමග ඇති වූ බහින්බස් වීමකින් පසු පහර කෑමකට...
විදුලි බිල සියයට සියයකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අප්‍රේල් 26...
ආණ්ඩුවට 113ක බහුතරය නොමැති බවට ගම්මන්පිල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය වැරදි හෝ නිවැරදි බව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා....
මේ දිනවල රට තුළ පවතින දේශපාලන තත්වය හමුවේ මතුව ඇති ප්‍රධාන කරුණක් ලෙස “225ම එපා” යන කරුණ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අප්‍රේල් 19 වැනිදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධූරයට පත් කළ පොහොට්ටු මන්ත්‍රී විජිත බේරුගොඩගේ අමාත්‍යංශය අප්‍රේල් 22 වැනිදා යළි ආපසු හරවා තිබෙනවා....